සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනය කරනවා -සමන්ත විද්‍යාරත්න.

සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනය කරනවා -සමන්ත විද්‍යාරත්න.

අනෙක් සියළුම ක්ෂේත්‍රයන් සඳහා මෙන්ම මාධ්‍ය සඳහාද යම් පාලනයක් නියාමනයක් අවශ්‍ය වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඒ කිසිසේත්ම මාධ්‍ය මර්ධනයක් නොවන බවද ඔහු කියා සිටී.