සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනය කරනවා..

සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනය කරනවා..

අනෙක් සියළුම ක්ෂේත්‍රයන් සඳහා මෙන්ම මාධ්‍ය සඳහාද යම් පාලනයක් නියාමනයක් අවශ්‍ය වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඒ කිසිසේත්ම මාධ්‍ය මර්ධනයක් නොවන බවද ඔහු කියා සිටී.