ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් රජය මගින් නිකුත් කර තිබේ.

එහි පුද්ගල නාම 217 ක් හා සංවිධාන 15 ක් නම් සඳහන්ය. මේ අයට අරමුදල් රැස්කිරීම ගැසට්ටුව මගින් තහනම් කර තිබේ.


ත්‍රස්තවාදී ලැයිස්තුගත සංවිධාන සහ පුද්ගලයන්
සංවිධාන (15)

  1. ද්‍රවිඩ ඊළම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ. / දෙමළ කොටි)
  2. දෙමළ පුනරුත්ථාපන සංවිධානය (ටී.ආර්.ඕ.)
  3. දෙමළ සම්බන්ධීකරණ කමිටුව (ටී.සී.සී.)
  4. ලෝක දෙමළ ව්‍යාපාරය (ඩබ්ලිව්.ටී.එම්)
  5. දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊළම් රාජ්‍ය (ටී.ජී.ටී.ඊ)
  6. ලෝක දෙමළ සහනසාධක අරමුදල (ඩබ්ලිව්.ටී.ආර්.එෆ්)
  7. මූලස්ථාන කණ්ඩායම (එච්.කිව්. ගෲප්)
  8. ජාතික තව්හිද් ජමාත් (එන්.ටී.ජේ)
  9. ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම් (ජේ.එම්.අයි)
  10. විලායත් අස්සෙයිලානි (ඩබ්ලිව්. ඒ. එස්)
  11. කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය (එන්.සී.සී.ටී)
  12. ද්‍රවිඩ තරුණ සංවිධානය (ටී.වයි.ඕ)
  13. දාරුල් අදර් අත්තබවියා
  14. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (එස්.එල්.අයි.එස්.එම්)
  15. සේව් ද පර්ල්ස්


පුද්ගලයන් (217 දෙනා)

  • වේලුපිල්ලේ රේවදන්
  • රාමන් සින්නප්පා / සින්නප්පා මාස්ටර්
  • කරුණා කුලරත්නම් / නල්ලතම්බි
  • දොරෙයිසාමි සෙල්වකුමාර් / රාජු
  • රාමචන්ද්‍රන් අභිරාම් / නිරෝෂන්
  • සන්මුග සුන්දරම් කන්දාස්කරන්
  • කනගරාසා රවිසංකර්
  • කිශ්ණපිල්ලයි සිවඥානම්
  • සෙල්වමාණික්කම් අරුණකිරිදාස්
  • පැටිකුණරාජා රමේෂ්
  • බන්දුල ගජවීර ගුණරත්න
  • අන්නලිංගම් කාන්දීපන්
  • කණිගායලම් සිරි සන්කර්
  • සුබ්‍රමනියම් විවේකානන්දන්
  • ජෙගදේවන් වාකීසන්
  • කන්දවනම් සිවසංගරන්
  • මේරි ජෝසව් ආන්රති ජෙනගත
  • ධර්මලිංගම් ජෙයන්දන්
  • කුමාරසාමි ධර්මකුමාර්
  • ජෙයරත්නම් රුද්‍රකුමාර්
  • මාර්කන්ඩු සිවරුබන්
  • වෙල්ලයියා දයාලන්
  • යේසුරාසා අමලදාස්
  • කාන්තලිංගම් ප්‍රේමරජි
  • බාලසුබ්‍රමනියම් ශ්‍රී ස්කන්දරාජා
  • කොන්නේලියස් ප්‍රබාකරන්
  • ඉලයතම්බි තිරේසකුමාරන්
  • කන්දයියා කුන්ජිදපාදම්
  • කදිරකේසු ගනේෂලිංගම්
  • ක්‍රිෂ්ණකුට්ටි සුකුමාරන්
  • කුරුකුලසිංහම් තේවරාසා
  • සෙබමාලේයි ජොයිජිනස්
  • තුරෙයිරාසා ප්‍රියදර්ශනී
  • වේලුපිල්ලේ සිවනඩියාර්
  • ආන්ද්‍රහැන්නදිගේ චමින්ද දර්ශන
  • කමලරූබන්
  • සෙල්ලනයිනාර් රවිචන්ද්‍රන්
  • විසවනාදන් රුත්තිරකුමරන්
  • අප්පතුරෙයි සෙන්දිල් විනයාගම්
  • චන්දා වර්තකුමාර්
  • පුන්කුලලි වීරන්
  • පෙරිම්බනායගම් සිවපාරන්
  • වීරසිංහම් නාගේෂ්වරන්
  • කන්දසාමි කමලරාජ්
  • නඩරාජා සත්‍යයසීලන්
  • ඇන්ටනීරාසා කලිස්ටන්
  • සිවසුබ්‍රමනියම් ජෙය ගනේෂ්
  • පොන්නසාමි පාස්කරන්
  • ජීවරත්නම් ජීවකුමාර්
  • ටෝනි ජෙහාන් මුරුගේසුපිල්ලේ
  • මහත්මාජි අනෝජන්
  • අමිර්තලිංගම් දිලීපන්
  • සගාදේවන් වසන්තකලා
  • සිංගරාසා විනේස්
  • රාමයියා විවේකාන්දන්
  • නිත්‍යානන්දන් කජකෝකිලන්
  • කනපදිපිල්ලේ කවිනාස්
  • පරමනාදන් යාදවන්
  • විනයාගමූර්ති මෝහනසුන්දරම්
  • කමලනාදන් සදීස් කුමාර්
  • කන්දසාමි ක්‍රිෂ්ණකුමාර්
  • සුරේෂ්
  • පාක්‍යයන් තිරුණාවුකරසු
  • මුහම්මදු ඉබ්‍රහීම් මුහම්මදු නවුෆර්
  • මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්
  • උමෙයිර් මොහමඩ් ඉක්බාල්
  • මොහොම්මදු අක්‍රම් අහ්කම්
  • මොයුනදීන් ඉෂාන් අහමඩ්
  • මොහමඩ් ඉෆ්තිකාර් මොහමඩ් ඉන්සාෆ්
  • අබ්දුල් කාදර් මොහොමඩ් ෂස්නි
  • මොහොමඩ් ෆාරුක් මොහොම්මඩ් හිලාම්
  • හුසෙයිනුල් රිස්වි කාලිද් සමීර්
  • හයාත්තු මුහම්මදු අහමඩ් මිල්හාන්
  • මොහමඩ් ඊබ්බ්‍රාහීම් සාහීඩ් අබ්දුල් හක්
  • මොහොමඩ් ඊබ්‍රාහීම් සාදික් අබ්දුල්ලා
  • මුහම්මදු සරිෆු ආදම් ලෙබ්බේ
  • මොහමඩ් ඉන්ෆාස් ඉනායතුල්ලා
  • අබ්දුල් ලතීෆ්මොහමඩ් සාෆි
  • මුහම්මදු මර්සුක් මුහම්මදු රිලා
  • මොහයිදීන් කානි සේහු මුනාජිතු
  • මොහොමඩ් සුහයිර් මොහොමඩ් අරූස්
  • මොහොමඩ් තව්සි තාජුඩීන්
  • මොහොමඩ් මුහුසින් ඉස්හාක් අහමඩ්
  • යූසුෆ් මොහමඩ් ඉබ්‍රාහීම්
  • අබ්දුල් කාදර් ෆාතිමා හාදියා
  • මොහොමඩ් රමීස්මොහොමඩ් සාජිද්
  • මුහම්මදු මන්සූර් මොහමඩ් ෆයිරූස්
  • මොහමඩ් අමීස්මොහමඩ් ආදිල්
  • මුහම්මද් ඉමාඩ් ඉබිතිසාමි ෆාකීර්
  • මොහමඩ් උනයිස්මොහමඩ් අමීන්
  • මොහොමඩ් බසිර් මොහොමඩ් ෆෂාන්
  • මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
  • මොහොමඩ් අන්වර් මොහමඩ් රිස්කාන්
  • මොහමඩ් මන්සූර් මොහමඩ් සනස්දීන්
  • අබ්දුල් මනාෆ්මොහොමඩ් පිරිදවුස්
  • හම්සා මොහොදීන් මොහමදු ඉම්රාන්
  • අබු හනීෆා මොහොමඩ් මුෆීස්
  • අමීර් හම්සා මොහොමඩ් හමාස්
  • රසීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම්
  • මොහමඩ් සාෆි මොහිදින් අබ්දුල් කාදර්
  • මොහොමඩ් හනීෆා සෙයිනුල් ආබ්දීන්
  • ෆස්රුල් රහුමාන් මොහොමඩ් සහරාන්
  • මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්
  • අබ්දුල් හමීඩ් මොහමඩ් රිෆාස්
  • මොහම්මදු අබ්දුල් කාදර් මොහම්මදු අන්සාර්
  • ෆාතිමා සීනත් අක්බර්
  • තාජුල් ජූදි තාජුදීන්
  • ෆාතිමා රවුසි තාජුඩීන්
  • සුහයිරා සින්නතමිබි උදුමාලෙබ්බේ
  • සීනතුල් අර්ෆා ෆාරුක්
  • මොහමඩ් තාජුඩීන් තස්කීර් අහමඩ්
  • විජයරත්නම් සිවනේසන්
  • සෙල්ලයියා ජෙයබාලන්
  • පසුපතිපිල්ලෙයි උදයමූර්ති
  • පූබාලසිංහම් තිරුබාලසිංහම්
  • සභාපති විමලනාදන්
  • සෙල්ලක්කිලි ආනන්දරාසන්
  • සින්නරාජා රවිශංකර්
  • සින්නයියා මහේෂ්වරන්
  • සුබ්‍රමනියම් සුන්දරලිංගම්
  • තාමෝදරපිල්ලෙයි සිවනාදන්
  • වෛරනාදන් නිමලන්
  • වයිරමුත්තු තවරාසා
  • කනගසබෙයි පරනි රූබසිංහම්
  • සෙල්වරාජා ජීවරාණි
  • සෙල්ලයියා ලෝගනාදන්
  • පුන්නියමූර්ති කිරුබාකරන්
  • මාරි චන්ද්‍රකුමාර්
  • මහරුෆ් මොහොමඩ් ආෂික්
  • සින්නයියා සිවරූබන්
  • ජෝසප් පීටර් රෝබින්සන්
  • සෙල්වරාසා උතයසිවම්
  • තනම් පුෂ්පලක්‍ෂ්මි
  • මීරා සාහිබ් මොහොමඩ් නෆලි
  • අයිෂා සිද්ධිකා මොහොමඩ් වසීර්
  • ජෙයිනුල් අබ්දීන් මොහමදු ජෙසීම්
  • මොහිදීන් බාවා මොහොමඩ් රූමී
  • ගිනුක් සහරම් මනර්ෂද් මසන්සක
  • සෙයිනුල් අබ්දින් හෆ්සල්
  • සාහුල් හමීදු මුහම්මදු
  • මිහාර්දින් මුහම්මද් සුහ්රි
  • කච්චි මුහම්මඩ් මුහම්මදු ජෙමිසන්
  • අබ්දුල් හක් මොහොමඩ් සමීර්
  • මොහම්මදු අබ්දුල් කාදර් මොහම්මදු අසීම්
  • හස්බුල්ලා ශාන් හම්දි අහමඩ්
  • මොකන සුන්තරම් සින්නත්තුරෙයි
  • එදිරිමානසිංහම් පිරබු
  • මහේන්ද්‍රන් පාර්තීබන්
  • ගිනුක කිතාර නොහොත් ලූකා
  • සභාරත්නම් තූයිවන්
  • රමේෂ් සුයන්තන්
  • ඇන්ටන් චාර්ල්ස්පවිත්‍රන්
  • කුනලිංගම් වසන්තන්
  • මනෝහරන් කුමාරස්වාමි
  • රත්තීන පාලසිංගම් ඉලවේදන්
  • උදයසොරූබන් උමාසුදන්
  • ලිංගේෂ්වරන් ඉම්බරාජා
  • සෙල්වපාකයම් සුදාකරන්
  • කිරුපයිරාජා සත්‍යයරූබන්
  • පාක්කියතුරයි නගුලේස්වරන්
  • තංගරාජා ජෙයන්තන්
  • තංගතුරේ නිශාන්තන්
  • කනගලිංගම් විජයඩෝජිනි
  • අබ්දුල් කාදර් මොහොමඩ් අජ්මිර්
  • මොහමඩ් මසුද් මුහම්මදු රිකාස්
  • සින්නතම්බි කනගලිංගම්
  • රාසික් රාසා හුසේයින්
  • අබ්දුල් සමතු මොහොමදු සෆාන්
  • මුහම්මදු රහමතුල්ලා ෆාතිමා ජුස්නා
  • මොහොමඩ් මුනාස් මුආද්
  • නජිමුදීන් මොහොමඩ් ෆවුෂාන්
  • මොහොමඩ් ෆලීල් ෆාතිමා ශහිදා
  • මොහොමඩ් ශාසිම් මදනියා
  • ආදම් ලෙබ්බේ මුහම්මදු ඉර්ෆාන්
  • හිනුරු මොහොමදීන් මොහොමදු අසීම්
  • මුහම්මදු හුසෙයින් අබ්දුල් කාදර්
  • මොහොමඩ් ඉබ්‍රහිම් සඊදා
  • අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ්
  • අහමඩ් ලුක්මාන් තාලිබ්
  • රාසයියා ආනන්දරාසා
  • සෙල්වනායගම් දේවනායගම්
  • කුමාරසාමි බාස්කරන්
  • කයිඩ්පොන්කලන් ඇන්ටනී ඩන්ස්ටන්
  • වේලුපිල්ලේ නඩරාසා ජෙගදීස්වරන්
  • උවයිස් සෙයිෆුර් රහ්මාන්
  • සාම්බසිවන් සජිදන්
  • මොහොමඩ් හාරිස් නිසාර් මොහොමඩ් ඉර්ෂාඩ්
  • මොහම්මදු නිලාබ්දීන් මොහම්මදු රිම්සාන්
  • අහමඩ් හිෂාම්
  • මොහමඩ් ඉස්මයිල්
  • මොහමඩ් නිෂාන්
  • ඉස්මයිල් තවුෆික් මොහමඩ්
  • සෆාෆ්මොහමඩ්
  • මොහොමඩ් ලෙබ්බේ අබ්දුල් බායිස්
  • මොහොමඩ් ෆාසි මොහමඩ් රිෆාන්
  • අබ්දුල් රහීම් මොහොමඩ් රස්ඩීන්
  • මොහමඩ් නෆ්රාන් නවුෆර්
  • අහමඩ් ශනි මොහොමඩ් නුස්රත්
  • මොහමඩ් ෆාරික් මොහමඩ් ෆාරුෂ්මොහමඩ් ෆාරික්
  • ෂෙයින් ෂහාන් නිසාම්
  • අබ්දුල් හමීඩ් අමීර්
  • අන්තෝනි රොෂාන් පුෂ්පරාජා
  • මොහමඩ් අබුබකර් මොහමඩ් පවාස්
  • අබ්දුල් කාදර් මොහොමඩ් නව්රූස්
  • මොහිදීන් පිච්චයි මුහම්මදු මුජිබර් රෙහ්මාන්
  • අබ්දුල් සත්තාර් මොහොමඩ් ඉස්මත්
  • තාලිෆ්ඩීන් හිදයතුල් බාරි
  • දිල්ප් රාජ් කුමාර් සෙවින් ඩිෂාන්
  • ජෙයරාජ් පුෂ්පරාජා රොස්මන් ජෙයරාජ්
  • බිලාල් මොහොමඩ් අහමඩ්
  • ෆර්හාඩ් ෂකේරී නොහොත් ෆෙවා
  • ඊබ්‍රහිම් අබ්දුල් රහුමාන් නොහොත් ඉබුකෝ
  • ගිනුක කිතාර නොහොත් ලූකා නොහොත් ගිනුක කිතාර ප්‍රනාන්දු
  • ඉමාඩ් ෂාම්
  • මම්දූහ් මූමින් රෂීඩ් නොහොත් මෙඩෝ
  • කෙනන් අව්සර්
  • සයිම් ටුරෙට්කෙන්