හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියාට සහ ප්‍රබල දේශපාලඥයන් 26 දෙනාට අයත් මෙරට පිටරට බැංකු ගිණුම් ව්‍යාපාර ඉඩකඩම් නිවාස හා යාන වාහන රන්නාභරණ ඇතුළු සියලු චංචල නිශ්චල දේපල සොයා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ විමර්ශන ආරම්භ කර ඇත
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීයකුගේ හා දේශපාලඥයින් 26 දෙනාගේ සියලුම දේපළ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ලබාගෙන ඉන් අනතුරුව ඔවුන් නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ ඒකකය වෙත කැඳවා එම දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන බව උසස් නිලධාරියෙක් කියා සිටියේය