ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකකයන්හි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැවි තෙල් වෙනුවට රුපියල් කෝටි තිස් හතරක් වැය කර බාහිර පාර්ශවයකින් කළු තෙල් මිලදීගෙන බොයිලේරු ක්‍රියාත්මක කිරීමෙන් එහි යන්ත්‍ර සූත්‍ර කැඩී විනාශ වී ඇතැයි ද විගණන වාර්තාව මගින් හෙළි කරයි දැවි තෙල් වෙනුවට කළු තෙල් දමා බොයිලේරු ක්‍රියාත්මක කිරීම නිසා බොයිලේරු දින හතළිස් අයක කාලයක් අක්‍රිය වී ඇති අතර එම කාලය තුළදී රුපියල් කෝටි 30ක් වටිනා එතනෝල් ලීටර් 6000 නිෂ්පාදනයන් ද නතර වී තවත් පාඩුවක් සිදුවී ඇත
මේ අතර දැවි තෙල් වෙනුවට මෙලෙස ලබාදී ඇති කළුතෙන් භාවිතා කිරීම නිසා පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි බොයිලේරු නිරන්තරයෙන් අක්‍රිය වී ඇතැයි විගණනන වාර්තාවෙන් අනාවරණය විය.
සාමාන්‍යයෙන් දෙවි තෙල් මිලදී ගැනීම සිදුකරනු ලබන්නේ ලංකා කණ්‍ය තෙල් නීතිගත සංස්ථාවෙන් බවද එහෙත් එලෙස මිලදී නොගෙන සමාගම නිෂ්පාදනය ක්‍රියාවලියෙන් බැහැරව දෙදහස් 2023 වසරේදී බාහිර පුද්ගලයකින් දැවි තෙල් මිලදීගෙන තිබෙන බවද විගණනයේදී හෙළි වී ඇත