ළමයි සිඟමනේ යෙදවීම ඇතුළු ළමා වෙළඳාම තහනම්...

ළමයි සිඟමනේ යෙදවීම ඇතුළු ළමා වෙළඳාම තහනම්...

ළමයින් වීදි වල සිඟමනේ යෙදවීම් භාණ්ඩල අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවයේ ඇතුළු අන්තරායාකාරී රැකියාවල ළමයින්ව යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් කාන්ත හා ළමා කටයුතු අමාත්‍යංශ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

 ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයකු ළමයෙකු වශයෙන් නිර්වචනය කෙරෙන අතර නවතම සංඛ්‍යා ලේඛන අනුව රටේ මුළු ජනගහනයෙන් සියයට 30% පමණ ළමා ජනගහනයට අයත් බවද කැමති යෝජනාවේ සඳහන්

Search