අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන ඇත.
අද පෙරවරුවේ එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
