ලුණු බහළුම් සීයක් වරායේ හිරවෙලා.... ලුණු දියවී ගලායයි...

ලුණු බහළුම් සීයක් වරායේ හිරවෙලා.... ලුණු දියවී ගලායයි...

ආනයනික ලුණු තොගවල තත්ත්වය සහතික පරීක්ෂා කිරීමේ ප්‍රමාදය නිසා බහළුම් සීයකට වැඩි ප්‍රමාණයක් වරායේ තිබෙන බව බහළුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසීය . 

එම සංගමය විසින් කොළඹදී ඊයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය දිනපතාම වරායෙන් ලුණුබහළුම් පිටතට යවනු ලබන්නේ සීමා කර බවක් ලුණුවල තත්ත්වය සහතික ආදිය පරීක්ෂා කිරීමෙන් පසුව ගබඩා පරිශ්‍ර වෙත යවන බවක් ඔහු කීවේය ඉතා තද අව්රශ්මිය නිසා ලුණු දිය වී මේ හැකියාව පවතින බවත් ඇතැම් බහලුම් වලින් එලෙස ලුණු දියවී පිටතට ගලා එන බවත් ඔහු පැවසීය.

Search