මෙවර පළාත් පාලන මැතිවරණයේදී සර්වජන බලයට හිමිවූ සභිකයින් 226 සමග කොට්ඨාස මට්ටමින් පිහිටුවන සර්වජන සභා හරහා ව්‍යවසායකයින් හා ජනතාවගේ ආධ්‍යාත්මික තත්ත්වය ගොඩනැගීම ආරම්භ කර ඇතැයි සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර මහතා කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය මත ආයතන වල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය ලබා නොදී ස්වාධීනව කටයුතු කළ බවත් තම පක්ෂය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ඒ අයුරින්ම ආරක්ෂා කළ බවත් ඒ මහතා පවසයි
ගම හදන සර්වජන සභා සූදානම්- දිලිත් ජයවීර
