කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රන්දොල හෝටල් ව්‍යාපාරයේ හිමිකරු වන කමල් කුරුප්පු මහතා මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මල සිරුර ඔහුගේ ජීප් රථයේම දමා තිබියදී සොයාගෙන ඇත