රුපියල් කෝටි ගණනාවක වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනාට හා එක් දියණියකගේ සැමියාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ කොළඹ මහ අධිකරණයේ හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය.
කෝටි 14 ක් වැය කර බාල බෙහෙත් ගෙන්නුවාටත් කෙහෙළිය ඇතුළු දොළහකට නීතිපතිවරයා නඩු පවරනු ලැබීය
අධි චෝදනා 13ක් සාක්ෂිකරුවන් 350ක් නඩු භාණ්ඩ 300ක් මේ අතර ඇති අතර හිටපු ජනපති රනිල් හා හිටපු ඇමති හතරකුත් සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇත