පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා අක්‍රමිතා සම්බන්ධ සියලු තොරතුරු වාර්ත නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාරදීමට තීරණය කර ඇත
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී, ජාතික ඖෂධ නියාමනාධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාල, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC), මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයේ දූෂණ සම්බන්ධ වාර්තා මෙසේ බාර දෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසීය.