කළුතර යෞවන සමාජ උණුසුම්… කැරලි මර්ධන කැදවයි.. පිරිසක් අත්අඩංගුවට ..

කළුතර යෞවන සමාජ උණුසුම්… කැරලි මර්ධන කැදවයි.. පිරිසක් අත්අඩංගුවට ..

*කළුතර යෞවන සමාජ උණුසුම්… කැරලි මර්ධන කැදවයි.. පිරිසක් අත්අඩංගුවට* ..

කළුතර දිස්ත‍්‍රික් යෞවන සමාජ බල මණ්ඩලය පිහිටුවීමේදී අද ඉතා උණුසුම් තත්වයක් ඇති විය.

ඒ එම බල මණ්ඩලය දේශපාලනීකරණය කරන්නේ යයි චෝදනා කරමිනි.


ප්‍රදේශ රැසක යෞවන සමාජ බල මණ්ඩලවල පිහිටුවීම මේ දිනවල තීව‍්‍ර විරෝධතා ඇතිවෙමින් තිබේ.

මෙම තත්වය මත එම ස්ථානයට කැරලි මර්ධන ඒකක කැදවා තිබූ අතර කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විය

Search