අදානී බලාගාරයට වෙන්කළ ඉඩම්වලට යළි ටෙන්ඩර් කැඳවයි

අදානී බලාගාරයට වෙන්කළ ඉඩම්වලට යළි ටෙන්ඩර් කැඳවයි

සුළං බරාගාර ව්‍යාපෘති වෙනුවෙන් ඉන්දියාවේ අදානී සමාගමට වෙන්කළ ඉඩම් දෙක නැවත දෙන්ඩර් කැඳවා විදුලි ව්‍යාපෘතියකට ප්‍රධානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්තිය මහත්තයේ ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය..


 මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්විට වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ සඳහන් කළේය..

 අදාළ සමාගමට එහිදී මන්නාරම මෙගාවොට 250ක සහ පුනරීන්වල මෙගාවොට 234ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකකට ඉඩම් වෙන්කර තිබූ බවත් එම සමාගම  මේ වන විට ව්‍යාපෘතිය දෙකෙන්ම ඉවත් වී ඇති බව අමාත්‍යවරයා කීය

Search