රනිල් අත්අඩංගුවට ගැනීම ගැන සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ සිට X පණිවුඩයත් තබා තිබේ.


එහි සදහන්ව තිබුණේ මෙවැන්නකි.

හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරනවාද? ඒක අහම්බයක් වෙන්න බෑ, ඒක සැලසුම් කළ එකක් වෙන්න පුළුවන්ද? එය ඇත්තක් නම්, නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කළ දුක්බර දවසක් වනු ඇත.

Search