පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට මාලිමා ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම්වත් කිරීම සදහා පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 හි පිහිටි විපක්ෂ නායක කර්යාලයයේදී විපක්ෂ නායකතුමන් හමුවීමට කටයුතු කළහ.
විපක්ෂ නායකතුමන් එහිදී දේශපාලන දඩයමට ICCPR පනත අවභාවිතා කිරීම වැරදි බව ප්‍රකාශකර සිටියේය