රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අධික රුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා, වෛද්‍ය නිර්දේශ මත ඔහු රෝහල් ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.
මෙම පියවර ඊයේ (5) දින සවස ගනු ලැබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රෝහල් ගත කරයි