සපුගස්කන්ද පිරිපහදුවේ ඉන්ධන ටැංකියක ගින්නක්

සපුගස්කන්ද පිරිපහදුවේ ඉන්ධන ටැංකියක ගින්නක්

සපුගස්කන්ද පිරිපහදුවේ ඉන්ධන ටැංකියක ගින්නක් හටගෙන තිබෙනවා.


අළුත්වැඩියා කරමින් තිබූ පැරණි ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එම ස්ථානයට ගිනි නිවීම් රථ දෙකක් පිටත්කර යැවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Search