එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20දා) පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.