විජේරාම නිල නිසයෙන් ඉවත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ගියේය.
ඒ මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට වාසය කරන තංගල්ලේ කාල්ටන් නිවසටයි. හිටපු ජනාධිපතිරුන් දෙදෙනා ටික වේලාවක් සුහද සාකච්ඡාවක එහි නිරත විය