රත්නපුර නිවිතිගල සමූපකාර සමිතියට නිලධාරීන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී සමගි ජන බලවේගව සහාය දුන් කණ්ඩායම ජයගෙන තිබේ.
එහි අධ්යක්ෂ මණ්ඩලයෙන් 9න් 5ක් දිනා ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත