අර්චුනාට වරෙන්තු

අර්චුනාට වරෙන්තු


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් වරෙන්තු නිතුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත

Search