දෙහිවල වෙඩි තබයි.. ව්‍යාපාරිකයෙක් මරුට..

දෙහිවල වෙඩි තබයි.. ව්‍යාපාරිකයෙක් මරුට..

මීට ටික වේලාවකට පෙර දෙහිවල මුහුදු මාවත ප‍්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ. 

තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

Search