වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෛද්‍යවරුන් දැඩි තීරණයක

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෛද්‍යවරුන් දැඩි තීරණයක

තම සංගමය විසින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසුවේ 2027 වසරේ වැටුප් වැඩිවීමක් ලබා දෙන තෙක් රජයේ සේවකයන්ගේ කිසිදු දීමනාවක් ඉහළ නොදමන බවයි.

Search