27 වනදා තෙක් නිශ්චිත පිළිතුරක් ධීවරයින්ට ලබාදීමට නොහැකි බව නි. ඇමති ධීවරයින්ට කියයි

27 වනදා තෙක් නිශ්චිත පිළිතුරක් ධීවරයින්ට ලබාදීමට නොහැකි බව නි. ඇමති ධීවරයින්ට කියයි

මාදැල් ධීවරයින් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මේ වනවිට ඍජු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍යඅමාත්‍ය රත්න ගමගේ ප්‍රාකාශ කරයි .

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි

ධීවරයින් විසින් මේ වනවිට අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් 27 වැනිදා දක්වා මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබාදිය නොහැකි බවත් ඔහු පැවසීය

Search