මෛත්‍රී වික්‍රමසිංහට FCIDයෙන් දැනුම්දීමක්

මෛත්‍රී වික්‍රමසිංහට FCIDයෙන් දැනුම්දීමක්

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ මේ මස 20 වනදා පෙනීසිටින ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

 

maithriiwww

 

Search