සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා මේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැහැ - GMOA

සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා මේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැහැ - GMOA

15වන දා සිට ක්‍රියාත්මක වන ඉන්ධන කෝටාව තම සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් නැතැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය ඊයේ (15) කැඳවා  තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බව ද මෙහි දී වෛද්‍ය චමිල් විජේසිංහ වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ රජයේ වෙවද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.

 

newstube.lk 

Search