රංග රාජපක්ෂගේ මරණය ගැන සැකයි! අභිරහසක්! පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

රංග රාජපක්ෂගේ මරණය ගැන සැකයි! අභිරහසක්!  පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳව, ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මඟින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, එම මරණය සැක කටයුතු සහ අභිරහස් මරණයක් වන බවත් මරණය සිදුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබීමටත් පෙර මරණයට හේතුව සියදිවි හානිකර ගැනීමක් යන්න පොලීසිය කරුණු වාර්තා කිරීම නිසාවෙන් මේ සම්බන්ධයෙන් ජනතාව තුළ සාධාරණ සැකයක් මතුව ඇති බව අවධාරණය කරමින්.

මරණයට හේතුව සියදිවි හානිකර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් ලෙස සාධාරණ සැකයක් මතුව ඇති හෙයින්, මෙය සියදිවි හානිකර ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් කර සත්‍ය මහජනතාවට හෙළිකරන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන්

Search