ඩොලරය අද රු. 334 ත් පසුකරයි

ඩොලරය අද රු. 334 ත් පසුකරයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (18) දිනයේ යළිත් පහළ අගයක් ගෙන තිබේ.

පසුගිය කාලය පුරාවට දිනෙන් දින රුපියලේ අගය පහත වැටුණු අතර ශ්‍රී ලංකා මහමෙංකුවට අනුව අද වනවිට අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.7405ක් ලෙස පටන් විය.

එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රු. 334.2668ක් ලෙසයි .

සෙසු විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියලේ සුළු වෙනසක් දක්නට ලැබිණි.

Search