ලෝක රූ රාජිනිය තායිලන්තයෙන්

ලෝක රූ රාජිනිය තායිලන්තයෙන්

ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය අද (31) පැවැත්විණ.

ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි දී ය.

එහිදී 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණිය වන ඔපල් සුචතා චුංශ්‍රී විසින් දිනා ගනු ලැබීය.

 

ලෝක රූ රැජින තරගය 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේ දී ඇරඹුණේ ය.