රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය. ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැත. ජපන් වෙරළ තීරයේ අවට නව ලක්ෂයකට අධික පිරිසකට ඉවත් කර තිබේ