රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල වූ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.
ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදු වී සීමිත ගින්නක් හටගත් බවයි එම අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ