ලෝක තෙල් සැපයුමට අමෙරිකානු රැකවරණය

ලෝක තෙල් සැපයුමට අමෙරිකානු රැකවරණය

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. 

ඒ අනුව, එය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එයට ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය නම්, තම නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන ඉන්ධන නෞකාවල ආරක්ෂාව සඳහා යෙදවිය හැකි බව, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Search