දේශපාලන වාසිය තකා අවුරුදු 15 දරුවකු නැවත නැවත අපයෝජනය කරන කණ්ඩායම රටට හෙළිකරන්න - 43 සේනාංකය (VIDEO)

අවුරුදු 15 දරුවකු ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීම දේශපාලන වාසිය තකා භාවිත කර ඇති බවත් එම දරුවා නැවත නැවත අපයෝජනය කරන කණ්ඩායම රටට හෙළි කරන ලෙසත් 43 සේනාංකය නම් සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.

 

එම සංවිධානයේ සාමාජික වෛද්‍ය ප්‍රියංකර මහගමමුල්ලගේ මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින්,

Search