මේ ආණ්ඩුව බලයට ආවේ නැත්තන් 12,000ක් මැරෙන්නේ නැහැ - නලින් බණ්ඩාර (VIDEO)

වත්මන් ආණ්ඩුව කොවිඩ් වෛරසය ව්‍යාපාර, ජාවාරම්වලට යොදා ගත්තේ යැයි චෝදනා කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මේ ආණ්ඩුව

බලයට නොආවා නම් කොවිඩ් නිසා 12,000ක් දෙනකු මරණයට පත් නොවන බව කියා සිටියි.

අද (22) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ද අදහස් පළ කර සිටියේ ය.

 

Search