අධිවේගී මාර්ග පිවිසුමේදී ආරක්ෂක අමාත්‍යංශයට අයත් වාහනයක් පරික්ෂා කිරීම නිසා එම පරික්ෂාව සිදු කළ පොලිස් නිලධාරියාට එරෙහිව පරික්ෂණයක්
සිදු කිරීමට යන බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවකට අදාළ සිදුවීමක් ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ ය.