රිෂාඩ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් තියනවද නැද්ද ? නීතිය කෝ රනිල් අසයි (VIDEO)

රිෂාඩ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් තියනවද නැද්ද ? නීතිය කෝ රනිල් අසයි (VIDEO)

 

මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවේ සිටින්නේ නම් ඒ පිළිබඳව චෝදනා තිබිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා ගැනීමේ නියෝගයක් මත අත්අඩංගුවේ තබාගෙන සිටීම ගැන අදහස් දක්වමින් ඔහු අද (4) පාර්ලිමේන්තුවේ දී දැක්වූ අදහස් පහතින්,

Search