මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා පිහිටුවා ඇති ලංකා සතොස ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ සුදු ළූණු වංචාවත්, රාජ්‍ය අනුග්‍රහය
යටතේ සතොස ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධවත් තොරතුරු වාර්තාවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
අද (5) පාර්ලිමේන්තුවේ දී ඔහු දැක්වූ අදහස් පහතින්,