"යොහානි මගේ මැණික..." - ගීතාගෙන් යොහානිට අවවාදයක් (VIDEO)

 

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා ගැන අද (5) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කෙරුණි.

 

එහිදී පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ විසින් මෙසේ කියා සිටියා ය.

"යොහානි ද සිල්වා ඉන්දියාවම හෙල්ලුවා. මෙතන ඉන්න සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් මාත් එක්ක එකතු වෙන්න, ඇය මේ රටට ගෙනාවේ ලොකු කීර්තියක්. හැබැයි මම කියනවා...යොහානි මගේ මැණික, ඔබේ ජනප්‍රියත්වය දේශපාලනයට දෙන්න එපා. මොකද ඒක භයානකයි."

 

Search