විවාහයෙන් පස්සේ ලැබුණු දේවල් ගැන අපි මොනවා කියන්න ද ? පැන්ඩෝරා පත්‍රිකා ගැන නාමල්ගේ මතය මෙන්න (VIDEO)

 

ඥාතිකම සහ දේශපාලනය යනු එකක් නොව දෙකක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

 

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ඥාති සහෝදරියක් වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ ස්වාමිපුරුෂයාගේ වත්කම් සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය ගැන අදහස් දක්වමි ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search