රටේ යළිත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවුණොත් ඥනසාර හිමි සහ ආණ්ඩුව වගකිව යුතුයි - හෙක්ටර් (VIDEO)

රටේ යළිත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවුණොත් ඥනසාර හිමි සහ ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

චෝදනා කර සිටිනවා.

අද (7) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.