ගෑස් සිලින්ඩරයක් කියන්නේ මිසයිලක්වත් රොකට්ටුවක්වත් නෙවෙයි (VIDEO)

ලංකාවේ ගෑස් සිලින්ඩරයක් කියන්නේ මිසයිලක්වත් රොකට්ටුවක්වත් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

 

අද (11) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ඉහළ ගිය ගෑස් මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.