වැරද්දක් කරාම පිළිගන්න, බෝලේ පාස් කරන්න එපා - ශානක්‍යන්(VIDEO)

රසායනික පොහොර භාවිතයෙන් සිදුකරන ගොවිතැන් කටයුතු එකවරම කාබනික පොහොර භාවිතය සඳහා යොමු කිරීම හරහා රටපුරා සාගතයක් ඇතිවීමේ

අවදානමක් මතුවන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසනවා.

උතුරු නැගෙනහිර ජනතාවගෙන් බහුතරයක් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන බවත්, පොහොර අර්බුදය හේතුවෙන් මේ වනවිට ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.