කාන්තා හිංසනයක දී අවවාදයක් මිස දඬුවමක් නැත : පාර්ලිමේන්තුවෙත් එහෙමයි (VIDEO)

කාන්තාව හිංසාවට ලක්කළ තැනැත්තාට අවවාදයක් මිස දඬුවමක් නැති බවත්, අද වනවිට ඇත්තේ චුදිතයා ගැලවෙන වින්දිතයා පීඩාවට ලක්වෙන තත්වයක්

බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේ දී ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්.