පාර්ලිමේන්තුව තුලින් කාන්තා හිංසනය තුරන් කරන්නට පෙළ ගැසෙමු ! (VIDEO)

පාර්ලිමේන්තුව තුළ ප්‍රතිපත්ති සකස් කිරීමට පෙර එහි ඉන්නා ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආකල්ප සංවර්ධනය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු

මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසනවා.

"කාන්තා හිංසනය පිටු දකිමු : තැඹිලි පැහැයෙන් ලොව බබලමු" මැයෙන් සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින්, පාර්ලිමේන්තුව තුලින් කාන්තා හිංසනය තුරන් කරන්නට පෙළ ගැසෙන මෙන් මෙරට සමස්ත ඡන්ද දායකයාගෙන් ඉල්ලීමක් ද ඇය කළා ය.