ගෑස් නිසා අපිත් බයෙන් ඉන්නේ - ජොන්ස්ටන් (VIDEO)

ජනතාව පමණක් නොව ගෑස් පිපිරීම් ගැන තමන්ද බියට පත්ව සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

 

ගෑස් පුපුරා යාමේ සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද නැති ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුව ඇතැයි ඔහු කියා සිටියේ අද (02) ජා-ඇලදී මාධ්‍යය අමතමිනි.

”ජනතාව විතරක් නෙමෙයි. අපි ඔක්කොම බය වෙලා ඉන්නෙ, ඒක අලුත් දෙයක් නෙමෙයි නේ අපේ ගෙවල්වලත් ගෑස් තියෙන්නෙ, ඉතින් මුළු මහත් රට ම ලොකු ප්‍රශ්නයක.. ග්‍රීස් යකෙකුත් හිටියා ඉතිහාසෙ, ඒ නිසා මේ වගේ දේවල් වෙන වෙන පක්ෂවලටත් කරන්න පුළුවන්”

 

 

Search