පකිස්ථානයේ මිලේච්ඡ පිරිසක් එකතුවී අහිංසක පුද්ගලයෙක් ඝාතනය කළා වැනි න්‍යායක හිඳිමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ
වැඩ කටයුතු කිරීමට සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
ඊට එරෙහිව සංඛේතාත්මක විරෝධයක් දැක්වීම පිණිස විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කළ බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසිය.
අද (7) දිනයේ දී ද විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ මෙලෙසිනි.