පාර්ලිමේන්තුව තුළ සිය මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නැති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට පැමිණීම වර්ජනය කර සිටි සමගි ජන බලවේගය අද (08) සිට
යළි පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ (7) දිනයේදී කථානායකවරයා සමඟ පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙසය.
ඒ අනුව අද පාර්ලිමේන්තුවට පැමිණි සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් නැවතත් ඉල්ලා සිටියේ ආයෙමත් සිය මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ සිදුවීම් නොවන බවට සහතිකයක් ලබා දෙන ලෙස ය.