අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) සමග සාකච්ඡා අරඹන ලෙසට තමන්
ලංකා විදුලි බල මණ්ඩල සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
අවශ්‍යතාව අනුව සාකච්ඡා සඳහා තමන්ද එක්වෙන බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.