වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණ වසරක් යාමට පෙර රට විනාශයට යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තමන් සමඟ කළ ප්‍රකාශය අද
වනවිට සැබෑවක් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිදැයි යනුවෙනි.